
” හරක් කටා” මරන්න සැලසුම් කළ බැකෝ සමන් ගේ ගෝලයෙක් අත්අඩංගුවට
මාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගෙන නඳුන් චින්තක හෙවත් ” හරක් කටා” වෙඩි තබා ඝාතනයට සැලසුම් කළ, ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් ” බැකෝ සමන්”ගේ සමීපතමයෙකු මහරගමදී ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.