හෂාන් තිලකරත්නගේ සහය සජිත්ට

හෂාන් තිලකරත්නගේ සහය සජිත්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමග එක් වී තිබෙනවා.

ඔහු මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබනවා.

මීට අමතරව ඔහුගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මියද සමගි ජන බලවේගයට සහය පළ කිරීම සඳහා එක් වී තිබෙනවා.

Share This