හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට (VIDEO)

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට (VIDEO)

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ ඔහු අමාත්‍යවරයාව සිටි සමයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ට බඩඉරිඟු බීජ ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදීයි

Share This