හිටපු ඇමති මනූෂගේ සහෝදරයා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බිබිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය සහ නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය අයත් ගොඩනැගිල්ල යොදා ගනිමින් සිදුකර ඇති බව කියන මිනිස් ජාවාරමකට අදාළවයි.