හිටපු මුදල් අමාත්‍ය රවීගෙන් හිටපු ජනපති මෛත්‍රීට අභියෝගයක් (වීඩියෝ)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකර ඇති බව කියන බලය අයුතු ලෙස යෙදවීමේ සිද්ධින් පිළිබඳව තමන් සමඟ විවාදයකට පැමිණෙන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හිටපු ජනාධිපතිවරයාට යළි අභියෝග කරනවා.
ඊයේ (22) පංචිකාවත්ත අභයසිංහාරාම විහාරස්ථානයේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අභියෝගය කළා.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දින කිහිපය පුරා මෙරට දේශපාලන ෙකෂ්ත්‍රය පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයක් සිදු කරනු ලැබුවා.