හිස් වූ පුටුවට නව මන්ත්‍රීවරයෙක්

හිස් වූ පුටුවට නව මන්ත්‍රීවරයෙක්

දෙමළ ජාතික සන්ධානයේ හිස් වූ අසුනට නව මන්ත්‍රීවරයෙකු පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලඥයෙකු වූ කදිරවීල් ශම්මුකර් මහතා පත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතාගේ අභාවයත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.

Share This