හිස්බුල්ලා නායකයා මරුට

හිස්බුල්ලා නායකයා මරුට

ඊශ්‍රායලය බීරූට් නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා නායක හසාන් නස්රල්ලා (Hassan Nasrallah) මිය ගොස් ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසනවා

ඊයේ (27) පස්වරුවේ ලෙබනනයේ බීරූට් වෙත එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව අතරතුර ඔහු මිය ගොස් ඇති බව සඳහන්

ලෙබනන් නිලධාරීන් කියා සිටියේ එම ප්‍රහාරවලින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 91 දෙනෙකු  තුවාල ලබා ඇති බවයි

Share This