හෙට අවසන් ගමන් යන කළුගංතොට සිංහයා

හෙට අවසන් ගමන් යන කළුගංතොට සිංහයා

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළබඳ අවසන් කටයුතු හෙට (30) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට පස්වරු 4ට මතුගම ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව සඳහන්

මිය යන විට ඒ මහතා 74 වන වියේ පසු වූ වුණා.

කුමාර වෙල්ගම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පැමිණ සිටියා

Share This