හෙට පාසල් සාමාන්‍ය පරිදි

හෙට පාසල් සාමාන්‍ය පරිදි

හෙට (09) දිනයේ නියමිත පරිදි පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ හෙට දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බවයි.

Share This