හෙට සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන බවට නිවේදනයක්

හෙට සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන බවට නිවේදනයක්

හෙට එනම් 2024. 06. 28 දින සාමාන්‍ය පරිදි රජයේ සියලු‍‍ම පාසල් පැවැත්වෙන බව නිවේදනය කර සිටිනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

 

Share This