හෙලිකොප්ටර් යානයක් කඩා වැටී කොලොම්බියානු හමුදාවේ 9 දෙනෙකු මරුට

හෙලිකොප්ටර් යානයක් කඩා වැටී කොලොම්බියානු හමුදාවේ 9 දෙනෙකු මරුට

හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් කොලොම්බියානු හමුදා සෙබළුන් 9 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙහෙයුමක් සඳහා රැගෙන යමින් සිටි සෙබළුන් පිරිසක් අනතුරට ලක්ව මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාවේ නිෂ්පාදිත MI-17 වර්ගයේ යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This