ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සුවය ලබමින් සිටින බව වෛද්‍යවරුන් සහතික කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සුවය ලබමින් සිටින බව වෛද්‍යවරුන් සහතික කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියුමෝනියාව රෝගයෙන් සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව රුධිර පරීක්ෂණවලින් අනතුරුව ඔහු සුව අතට පත් වෙමින් සිටින බව පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2023දී උග්‍ර නියුමෝනියාවකින් පෙළෙන 88 හැවිරිදි වියේ පසුවන පාප් වහන්සේ ශීත ඍතුවේ දී ශ්වසන ආසාදනවලට ගොදුරු වී තිබුණා.

Share This