ෆේස්බුක් බිඳ වැටෙයි

ෆේස්බුක් බිඳ වැටෙයි

 

ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක බිඳ වැටීමක් සිදුව තිබෙනවා

ඒ අනුව ඉන්ස්ටග්‍රෑම් (Instagram) හා ත්‍රෙඩ්ස් (Threads) යන සමාජ මාධ්‍ය ජාලවල ද බිඳ වැටීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Share This